ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 50:19 - Sinhala New Revised Version 2018

සමිඳුන්ගේ මෙහෙය නිම වන තෙක් ද ශුද්ධ වත්පිළිවෙත් අවසාන වන තෙක් ද සෙනඟ මහෝත්තම සමිඳුන් හට බැගෑපත් ලෙස ආයාචනා කළෝ ය. දයාබර තැනැන් වහන්සේට යාච්ඤාවෙන් ඇමතුවෝ ය.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 50:19
0 හුවමාරු යොමු