ඔනියාස්ගේ පුත් නායක පූජක සීමොන් තම ජීවිතයෙහි දී දේව මාලිගය අලුත්වැඩියා කෙළේ ය. තමාගේ දවස්වල දී ශුද්ධස්ථානය ශක්තිමත් කෙළේ ය.