ඔබ මළසිරුරක් මරණයෙන් නැඟිටවූවෙහි ය. මහෝත්තමයාණන් වහන්සේගේ වචනයෙන් ඔහු පාතාල ලෝකයෙන් පිටතට ගෙනාවෙහි ය.