අහෝ එලියා! ඔබ සිදු කළ ප්‍රාතිහාර්යයන් නිසා ඔබ කොපමණ කීර්තිමත් වූයෙහි ද? අභිමානයෙන් ඔබට සමාන වන්නේ කවරෙක් ද?