හෙසකියා, සමිඳුන්ට ප්‍රිය වූ දේ කෙළේ ය. ඔහු තම පියා වූ දාවිත්ගේ මාර්ගයෙහි විශ්වාසී ව සිටියේ ය. විශ්වාස කටයුතු දර්ශන දුටු මහා දිවැසිවර යෙසායා එලෙස සිටීමට ඔහුට අණ කෙළේ ය.