ඔහුගේ දවස්වල දී සෙනකෙරිබ් සටන් පිණිස වැදී ලාකීෂ් නුවරින් රබ්සාකේ යැවී ය. ඔහු ගරුසරු නැති අහංකාරයෙන් සියොනට විරුද්ධ ව අත එසවූයේ ය.