හෙසකියා තමාගේ නුවර සුරක්ෂිත කෙළේ ය. එයට ජලය ලැබෙන්නට සංවිධාන සැලසුවේ ය. යකඩෙන් පර්වතයෙහි උමං කැණී ය. එහි ජලාශ සෑදුවේ ය.