මේ සියල්ල නොසලකා සෙනඟ පසුතැවී සිත් හරවා නොගත්තෝ ය. ඔව්හු තමන්ගේ පව් අත් නොහැරියෝ ය. තමන්ගේ දේශයෙන් ඈතට නෙරපන ලදුව පොළොවෙහි සැම තැන්හි විසුරුවා හරිනු ලබන තෙක් ම ඔව්හු එසේ කළෝ ය.