මන්ද, ඔහු අවට ප්‍රදේශවල සතුරන් විනාශ කළ හෙයිනි. ඔහුගේ සතුරන් වූ පිලිස්තිවරුන් විනාශ කළ හෙයිනි. ඔවුන්ගේ බලය සදහට ම බිඳදැමූ හෙයිනි.