ඔහු මහෝත්තම සමිඳුන්ට යාච්ඤා කෙළේ ය. බලසම්පන්න රණශූරයෙකු මරා ඉශ්රායෙල්වරුන්ගේ බලය උසස් කිරීමට සමිඳාණෝ ඔහුගේ දකුණු අතට ශක්තිය දුන් සේක.