සලමොන් ඔහුගේ පියවරුන් මෙන් මියගියේ ය. ඔහුට පසු ඔහුගේ පදවියට කෙනෙකු තබා ගියේ ය. ඔහු ඔහුගේ ජාතියේ, ඥානය රහිත ඉතා ම මෝඩ මිනිසා විය. සෙනඟගේ බලවත් විරෝධයට රෙහොබෝවම් හේතුව විය.