ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 47:22 - Sinhala New Revised Version 2018

එහෙත්, දෙවියන් වහන්සේ තම දයාව කිසි කලෙක අත් නොහළ සේක. තම වචනවලින් කිසිවක් නිෂ්ප්‍රභ නොකළ සේක. තමන් විසින් තෝරාගනු ලැබූ තැනැත්තාට පරම්පරාවත් ප්‍රතික්ෂේප නොකළ සේක. තමන්ට ප්‍රේම කළ තැනැත්තාගේ වංශය විනාශ නොකළ සේක. එහෙයින් උන් වහන්සේ ජාකොබ්ට ඉතිරි කුඩා පිරිසක් ද දාවිත්ට ඔහුගෙන් පැවතෙන උරුමක්කාරයෙක් ද දුන් සේක.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 47:22
0 හුවමාරු යොමු