ඔබේ මහිමය ඔබ කැළැල් කරගත්තෙහි ය. ඔබේ පැළැන්තිය දූෂණය කෙළෙහි ය. මෙසේ ඔබේ දරුවන් පිට ඔබ උදහස පැමිණවූයෙහි ය. ඔබේ පරම්පරාව පිට ශෝකය ගෙනාවෙහි ය.