සලමොන් සාම කාලයක රජකම් කෙළේ ය. තම නාමයට මාලිගාවක් ඉදි කරනු සඳහා ද සදා ශුද්ධස්ථානයක් පිළියෙළ කරනු සඳහා ද දෙවියන් වහන්සේ ඔහු අවට සාමය සැලැසූ සේක.