ඔහු මංගල්‍යයන් උත්සවශ්‍රීයෙන් පැවැත්වූයේ ය. පූජෝත්සවයන් උදාර අලංකාරයෙන් සිදු කෙළේ ය. සමිඳුන්ගේ ශුද්ධ නාමය ප්‍රශංසා කරනු ලබන්නට සැලසුවේ ය. ශුද්ධස්ථානය තුළ අලුයම පටන් දෝංකාරය දෙන්නට සැලසුවේ ය.