සමිඳාණෝ කාලෙබ්ට මහත් ශක්තියක් දුන් සේක. එය ඔහුගේ මහලු විය දක්වා ඔහු කෙරෙහි රඳා පැවතියේ ය. උන් වහන්සේ දේශයේ කඳුකරයෙහි නඟින්නට ඔහුට සැලැසූ සේක. ඔහුගෙන් පැවත එන්නෝ එය තමන්ගේ උරුමය මෙන් ආරක්ෂා කරගත්තෝ ය.