ඔහු මහෝත්තමයාණන් වහන්සේට ඇලුම් ව සිටි බැවින් මෝසෙස්ගේ කාලයෙහි දී ඔහු තම සේවාව හිතවත්කමින් ඉටු කෙළේ ය. ඔහු ද ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද මහජනයාට විරුද්ධ ව සිට මැසිවිලි නිහඬ කරවමින් සෙනඟ පව් කිරීමෙන් වැළැක්වූ හ.