ඔහු සතුරු ජාතීන් පිට හදිසියෙන් පැන ඔවුන් අල්ලාගත්තේ ය. කඳු බෑවුමේ දී කලහකාරීන් සහමුලින් ම විනාශ කෙළේ ය. ඔහු මෙසේ කෙළේ ජාතීන් ඔහුගේ රණශූරභාවයත්, ඔහු දෙවි සමිඳුන් අබියස සිටිමින් සටන් කරන බවත් දැනගන්නා පිණිස ය.