ඔහු මහෝත්තම දෙවියන් වහන්සේ වූ බලවත් තැනැන් වහන්සේට යාච්ඤා කෙළේ ය. සතුරන් හැම පැත්තෙන් ම නෙරපා දැමුවේ ය. මහානුභාව සම්පන්න සමිඳාණෝ ඔහුට සවන් දුන් සේක. නොඇසූවිරූ වේගයකින් ගල් වැස්ස හෙළූ සේක.