ඔහු මියගිය පසුවත් නැවත දෙවියන් වහන්සේගේ නාමයෙන් කතා කෙළේ ය. රජුට ඔහුගේ මරණය කලින් දැන්වූයේ ය. පොළෝ ගැබෙන් තම හඬ නඟා දිවැස් කීවේ ය. එසේ කෙළේ සෙනඟගේ දුෂ්ටකම පහ කරන පිණිස ය.