සියලු වීර පුරුෂයෝ තම තමන්ගේ කැඳවීම අනුව ශුද්ධවන්ත හෘදයක් ඇති මනුෂ්‍යයෝ වූවෝ ය. ඔව්හු සමිඳුන්ගෙන් ඉවතට නොහැරුණෝ ය. ඔවුන් සැමරීම පූජිත වේ වා!