ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 45:9 - Sinhala New Revised Version 2018

ඔහුගේ දිග කබාය වටේ එල්ලීමට දෙළුම් ගෙඩි සහ කුඩා රන් සීනු දුන් සේක. ඔහුගේ එක එක පියවරෙහි දී ඒවායින් දේව මාලිගය තුළ කිංකිණි නාදය ඇසුණේ ය. එය ඔහුගේ ජනතාවට සිහි කිරීමක් විය.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 45:9
0 හුවමාරු යොමු