ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 45:7 - Sinhala New Revised Version 2018

උන් වහන්සේ ඔහු සමඟ සදාකාලික ගිවිසුමක් කර, සෙනඟගේ පූජක පදවිය ඔහුට දුන් සේක. ඔහු අලංකාර වස්ත්‍රවලින් සමෘද්ධ කර මහිමාන්විත සළුවක් ඔහුට පැළඳවූ සේක.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 45:7
0 හුවමාරු යොමු