උන් වහන්සේ මෝසෙස්ගේ වචන නිසා අරුමපුදුම දේ පැවැත්වූ සේක. රජවරුන් ඉදිරියෙහි ඔහු ගෞරවයට පත් කළ සේක. තම සෙනඟ උදෙසා ඔහුට පනත් දුන් සේක. තම මහිමයෙන් ස්වල්පයක් දකින්නට ඔහුට සැලැසූ සේක.