උන් වහන්සේගේ සෙනඟ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන පිණිස දෙවියන් වහන්සේ ඔබේ හෘදය ප්‍රඥාවෙන් පුරවන සේක් වා! එවිට මුතුන්මිත්තන්ගේ ගුණ දහම් නොනැසී පවතින්නේ ය. ඔවුන්ගේ මහිමය ඔවුන්ගෙන් පැවත එන සියල්ලන් කෙරෙහි පැතිර යන්නේ ය.