තවද, ඔව්හු සමිඳුන්ට පුදන ලද යාග වළඳන්නෝ ය. උන් වහන්සේ මෙය ඔහුටත් ඔහුගේ පරම්පරාවටත් ලැබෙන්නට සැලැසූ සේක.