උන් වහන්සේ ආරොන්ගේ මහිමය තවත් වර්ධනය කළ සේක. ඔහුට ප්‍රවේණියක් දුන් සේක. ඔහුට නාඹුල් ඵල වෙන් කොට දුන් සේක. සියල්ලට පෙර ඔහුට බහුල ව ආහාර ලැබෙන්නට සැලැසූ සේක.