ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 45:11 - Sinhala New Revised Version 2018

මුද්‍රා වශයෙන් කැටයම් කරන ලද මැණික් ගල් එහි විය. රනින් බඳින ලද ඒවා රන්කරුවෙකුගේ කෘතියක් විය. ඉශ්රායෙල් ගෝත්‍රයන් ඔවුන්ගේ ගණන අනුව සිහි කරන පිණිස කැටයම් කරන ලද සන්නසක් එහි විය.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 45:11
0 හුවමාරු යොමු