මාසයට නම ලැබෙන්නේ ඇගෙන් ය. ඈ තම කලාවන්හි පුදුමාකාර ලෙස අඩු වැඩි වෙමින් යන්නී ය. ඈ අහස් සේනාවන්ගේ ජය සංකේතය වන්නී ය. ඈ අහස් කුසෙහි දීප්තිමත් ලෙස බබළන්නී ය.