මේ කාරණය ගැන කිව හැකි තවත් බොහෝ දේවල් තිබුණත්, කොපමණ කීවත් අවසන් කළ නොහැකි ය. කෙටියෙන් කියතොත් උන් වහන්සේ සියල්ලේ සියල්ල වන සේක.