ශීත සුළං උතුරෙන් හමන්නේ ය; ජල පිට හිම කැට සෑදෙන්නේ ය. එම හිම කැට නිසල දිය මත ඉස්මතු වන සේ තැන්පත් වන්නේ ය. ජලය ලෝහ වැස්මක් මෙන් එය පැළඳ ගන්නේ ය.