උන් වහන්සේ හදිසියෙන් වහන පක්ෂීන් සේ හිම කැට ඉසින සේක. ඒ හිම කැට පළඟැටියන් මෙන් වැටෙන්නේ ය. සුදු පැහැයේ ශෝභාව දැක ඇස පුදුම වන්නේ ය. එය වැටෙනු දැක සිත මවිත වන්නේ ය.