අඥානයෙකු හා මෝඩයෙකු ද තරුණ අය සමඟ සුළු දේවල් ගැන නිතර දබර කරන ඔබලත් මහල්ලෙකු ද මට්ටු කරන්නට ලජ්ජා නොවන්න. මෙසේ ඔබ සැබැවින් ම උගත් බව ප්‍රකාශ කරනු ලබන්නේ ය. සියලු දෙනා ම ඔබේ ක්‍රියාව අනුමත කරන්නෝ ය.