උන් වහන්සේ තම ප්‍රඥාවේ මහඟු කෘතීන් පිළිවෙළකට සකස් කළ සේක; සදාකාලයෙන් සදාකාලයට ම ජීවත් වන සේක. උන් වහන්සේට කිසිවක් එකතු කරන්නට වත් උන් වහන්සේගෙන් කිසිවක් ඉවත් කරන්නට වත් කිසිවෙකුට නොහැකි ය. උන් වහන්සේට කිසිවෙකුගේ උපදේශය අවශ්‍ය නොවන්නේ ය.