උන් වහන්සේ මුහුදු පත්ල ද මනුෂ්‍යයාගේ හෘදය ද සියුම් ලෙස පරීක්ෂා කර බැලූ සේක. ඒවායේ ඇදකුද අනාවරණය කළ සේක. මහෝත්තමයාණන් වහන්සේ සියලු දේ දන්න සේක; කාලයේ ලකුණු දකින සේක.