තම සියලු පුදුමයන් විස්තර කරන්නට සමිඳාණෝ සිය ශුද්ධවන්තයන්ට පවා බලය නුදුන් සේක. ස්වකීය මහිමය ඉදිරියෙහි ලෝකය පවතින පිණිස සියලු බලැති සමිඳාණෝ එය ස්ථිර ලෙස පිහිටෙව් සේක.