දැන් මම සමිඳුන්ගේ කෘතීන් ගැන ඔබට මතක් කරන්නෙමි. මා දැක තිබෙන දේ කියන්නෙමි. සමිඳුන්ගේ වචනවලින් සියලු කෘති පැවැත්ම ලබා ඇත. මුළු මැවිල්ල උන් වහන්සේගේ කැමැත්තට කීකරු වන්නේ ය.