ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 42:11 - Sinhala New Revised Version 2018

ඔබේ දුව මුරණ්ඩු ද ඇය පාලනය කර හසුරුවන්න. ඈ ඔබේ සතුරන්ගේ සිනහවට භාර නොකෙරේ වා. නුවරෙහි ප්‍රලාපය ද ඕපාදූප ද සියලු දෙනා ඉදිරියෙහි ඔබේ අගෞරවයට හේතුවක් නො වේ වා!

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 42:11
0 හුවමාරු යොමු