ඈ කන්‍යාවක ව සිටිය දී ඈ දුෂ්‍ය කරනු ලැබේ ය කියා ද ඈ පියාගේ ගෘහයෙහි දී ගර්භණී වේ යයි ද ඔහුට බියක් ඇත්තේ ය. පුරුෂයා යටතෙහි සිටිය දී ඈ වරදක් කරති යි ද විවාහ ජීවිතයෙහි දී ඈ වඳ ස්ත්‍රියක් වේ යයි ද ඔහුට බියක් ඇත්තේ ය.