ධනය ද ශක්තිය ද ආත්ම විශ්වාසය දෙන්නේ ය. සමිඳුන් කෙරෙහි ගරුබිය ඊට වඩා හොඳ ය. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්නම්, කිසිවක් අඩු නොවේ. එය ඇත්තේ නම්, රුකුලක් සෙවීම අවශ්‍ය නැත.