ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 40:19 - Sinhala New Revised Version 2018

දරුවන් ද ගොඩනඟන ලද නුවරක් ද නිසා කීර්තිමත් නාමයක් ලබන්නෝ ය. මේ දෙදෙනාට ම වඩා ප්‍රඥාව සොයාගැනීම අගනේ ය. ගවමහිෂයන් හා මිදි වතු නිසා කීර්තියක් ඇති වන්නේ ය. එහෙත්, අංග සම්පූර්ණ භාර්යාව ඊට වඩා අගය කොට සලකනු ලබන්නී ය.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 40:19
0 හුවමාරු යොමු