අධර්මයෙන් උපදවන ලද ධනය ජල ධාරාවක් මෙන් වියළී යන්නේ ය; හදිසි තද වර්ෂාවක දී හෙණ හඬ මෙන් බිඳ වැටෙන්නේ ය.