මහෝත්තම සමිඳුන්ගේ කැමැත්ත එසේ වූයේ නම්, ඔහු නැණනුවණින් පුරවනු ලබන්නේ ය. ඔහු ද තම ප්‍රඥාවේ වචන පතුරුවා හරින්නේ ය. තම යාච්ඤාවෙහි දී සමිඳුන්ට ස්තුති ප්‍රශංසා කරන්නේ ය.