අලුයම ඔහු මුළු හෘදයෙන් තමා මැවූ සමිඳුන් දෙසට හැරෙන්නේ ය. මහෝත්තමයාණන් වහන්සේ වෙත තම සිත ඔසවන්නේ ය. යාච්ඤා කිරීමට තම මුඛය අරින්නේ ය. තමාගේ පව් උදෙසා බැහැපත් ලෙස අයැදින්නේ ය.