“මෙය අන් දෙය තරම් හොඳ නැතැ”යි නොකිව යුතු ය. මන්ද, කොයි දෙයක වුවත් වටිනාකම නියම කාලයෙහි දී දක්නට ලැබෙන හෙයිනි.