ඔහු දිගු කල් ජීවත් වුවහොත්, ඔහුගේ නාමය අන් නාමයන් දහසකට වඩා කීර්තිමත් වන්නේ ය. ඔහු මැරුණත් නම පවතින්නේ ය.