උන් වහන්සේ සුව කිරීමට ද සහනය දීමට ද බෙහෙත් වර්ග භාවිත කරන සේක. බෙහෙත් වෙළෙන්දා ඒවායින් බෙහෙත් සංයෝගයක් සාදන්නේ ය.