ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 38:4 - Sinhala New Revised Version 2018

සමිඳාණෝ රෝග සුව කිරීමේ ශක්තිය ඇති පැළෑටි පොළොවෙන් හටගන්නට සලසන සේක. සිහි නුවණ ඇති මිනිසා ඒවා හෙළා නොදකින්නේ ය.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 38:4
0 හුවමාරු යොමු