ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 38:30 - Sinhala New Revised Version 2018

ඔහු තමාගේ අතින් මැටි අඹන්නේ ය. පාදවලින් එය තද බද කරන්නේ ය. එය ඔප දැමීමට ඔහු තම සිත යොදවන්නේ ය. නිදිමරා පෝරණුව ශුද්ධ පවිත්‍ර කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 38:30
0 හුවමාරු යොමු