ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 38:25 - Sinhala New Revised Version 2018

නගුලට අතගසා සිටින්නා ප්‍රඥාවන්තයෙකු වන්නේ කෙසේ ද? ඔහුගේ එක ම ආශාව කෙවිට ලෙළවීම ය. ඔහු ගවයන් දක්කමින් එම වැඩ ම අත්හැර නොයන්නේ ය. ඔහු කතා කරන්නේ ගවයන් ගැන ම ය.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 38:25
0 හුවමාරු යොමු